.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

Monday, August 16, 2010

Hack

මොකක්ද මේ Hack  කරනවා කියන්නේ . Hack  කරනවා කියන්නේ අනවසරයෙන් (ඒ කිව්වේ හොරෙන් වගේ ) යමක් කිරීම  මේක බොහෝවිට සමාන වෙන්නේ පරිගණක ආශිත දෙයකටයි.මම අද කියන්න යන්නේ Mobile එකක් Hack  කරන්නෙ කොහොමද කියන එක ගැන. ම්.. මේකත් එක්තරා හොර වැඩක්නම් තමයි. Joliyaට කරල බලන්න. මෙන්න කතාව




මුලින්ම ඔබ සතුව Java පහසුකම තිබෙන Mobile එකක් තියෙන්න ඕනෙ.
ඒ කියන්නේ .jar  වැඩකරන Mobile එකක්.



මෙන්න ලින්ක් එක මෙතන ක්ලික් කරලා Download  කරගන්න. දැන් ඒක ඔයාලගේ Mobile එකට දාගෙන ළග පාත Blootooth On කරල තියෙන ඕනෙම Mobile එකක් ඇතුලට රිංගල මෙන්න මේ හොරකමි ලයිස්තුව කරන්න පුලුවනි.




01. අපට ඕනෙ Number එක Dial කරන්න
02. SMS ටික කියවන්න
03.Mobile එක Off කරන්න
04.සින්දුවක් Play කරන්න
05.ඇතුලු මුලු Mobile එකම අපට පාලනය කරන්න පුලුවනි.

මොකද හොරවැඩේ ගැන හිතන්නේ. යනගමන් Comment එකක් දාල යන්න.

3 comments:

  1. මෙතෙක් ලෝකෙ පහළ වෙච්ච එකෙක්වත්, ඔය වගේ වැඩ හොඳ දෙයකට පාවිච්චි කරල නැහැනෙ. ඒ නිසා මේවා කියල දෙන එක මමනම් පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නැහැ.

    ReplyDelete
  2. oyath maru wedane hoya ganne

    ReplyDelete
  3. බොහොම ස්තූතියි. ඔව් ඇත්ත. ඒත් මගේ ලොකුම අරමුණ මට ලැබෙන දේ අන් අයත් එක්ක බෙදාගැනීම.Thenuwara අයිය හරි ඒත් මේකෙන් ඒතරම් ලොකු දේවල් කරන්න බෑ.හැබැයි හිතුවොත් බැරිත් නෑ. ඒත් මම හිතන විදියට සක්මනත් ඒකක එක්තුවෙලා ඉන්නේ බුද්ධිමත් පිරිසක් නිසා විනාශයක් වෙන් නැතිවෙයි.

    ස්තුතියි.

    ReplyDelete

දැනුන දේ ලියල යන්න