.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

Monday, April 19, 2010

Onlie Data Storage

ඉතින් කොහොමද. අවුරැදු කාල ඔන්න ආපහු වැඩට බැස්සා.මට තවත් අලුත් දෙයක් හම්බවුණා.ඒ Online Data Storage කරන්න පුලුවන් Sight එකක්.



________________________
මොනවද මේ Online Data Storage කියන්නේ.

* අපගේ දත්ත යලි අප දිනෙක ලබාගන්නාතුරැ සුරක්ෂිතව තබාගන්නා සේවාවක්.
________________________




මොනවද මේකෙන් ලැබෙන පයෝජන

* අපි හිතමු ඔයාලගේ ඉතාම වැදගත් දත්ත(Wallpapers,Mp3,Videos,Documents) හාඩි ඩිස්ක් එකේ Save කරල තියෙනව.වෙනවට කියනව නෙමෙයි.වෛරස් Attack ඇවිදින් ඔයාගේ PC එක ON කරඟන්න බැරිතත්වෙකට එනව එතකොට ඔයාලගේ හැම Data එකක්ම lost වෙනව නේද.

* ඉතින් ජොලියට හරි Back up කරල තිබුනනම් බය වෙන්න දෙයක් නෑ.
* ඒ වගේම තමයි අපි මෙහි ගබඩා කරල තියන දත්ත වලට ආරත්ෂාව හොදින් ලැබෙනවා.
* ලෝකයේ ඕනෙම තැනක ඉදන් Log වෙලා ආපහු අපේ දත්ත ලබාගන්නත් පුලුවනි


මෙන්න ලින්ක් එක
මෙතන කොටන්න.

Tuesday, April 6, 2010

ලංකාවේ තාක්ෂණය

දන්නවාද
ලංකාව ඇතුලත තාක්ෂණය කියන දේ බෙදී යන්නේ ඉතාම හෙමින්. ඒ වග්ම තමයි නාක්ෂණය කියන දේ ලංකාව‍ට ඇතුල් වෙන්නත් හුගක් කල් යනවා.ඒ අපේ රට තුන්වන ලෝකයේ රටක නිසයි.

තවත් රටකින් out off fashion වුනාම තමයි අපට on fashion වෙන්නේ.කරන්න දෙයක් නෑ.අපට තියෙන්නේ අපට ලැබෙන දෙයින් උපරිම වැඩගන්න.


මගේ මේ උත්සාහයත් අපට ලැබෙන දේ හැමදෙනා එක්කම බෙදාහදාගන්නයි.

සල්ලි සල්ලි

මරැ වැඩක් හම්බවුණා.
___________________
01) මම ලින්ක් 1ක් දෙන්නම් ඒක ක්ලික් කරලා FINE PTC එකේ create an account ක්ලික් කරලා.එකවුන්ට් එකක් හදාගන්න
02) ඊට පස්සේ log in වෙන්න
03) "Wive ads" ක්ලික් කරන්න.
04) ඒකේ ලින්ක් 1ක් ක්ලික් කරල තත්පර 60ක් ඉන්න.
05) ඹයාගේ එක ක්ලික් එකකට $10ක් ලැබෙයි (ඇඩ් 1කට $10යි)
06) දවසකට නිකන් ඉන්න ගමන් $70ක් හොයාගන්න පුලුවනි.


____________ නිකන් ඉන්න ගමන් කරල බලන්න______

මෙන්න ලින්ක් එක

මෙතන කොටන්න