.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

Saturday, August 28, 2010

සත 5ක් වියදම් නොකර ඕනෙ තරම් ඕනෙම රටකට කතා කරන්න..

මම හිතන්නේ මේක තමයි මට හම්බවුණු සුපිරිම වැඩේ. මම මේක දෙන්නේ සක්මනත් එක්ක දිගටම රැදිල ඉන්න ඔයාලට තෑග්ගක් විදියටයි .නෙට් එක පීර පීර ඉන්නකොටයි ලැබුණේ . වැඩේ 250% ක් අත්දුටුවයි ........ මම කිව්වෙ නෑනෙ වැඩේ මොකක්ද කියල . මෙන්න වැඩේ සතයක් වත් වියදම් කරන්නැතිව නොමිලේ ඕනෙම නෙට්වර්ක් එකකට Call ගන්නහැටියි මම කියන්න යන්නේ.

















මෙන්න ලමයි ලින්ක් එක. 
(වැඩේ කරන්න කලින් ඔක්කොම කියවල ඉන්න)
මෙතන කොටන්න


දන් කරන්න තියෙන්නේ එකේ Bar එකේ නම්බර් එක එන්ට කොරන්ටකෝ 
කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම.

අමතක කරන්න එපා ලංකාව ඇතුලත ගන්නවා නම් 94 මුලට දාන්න +94 දාන්න එපා.නිකන්ම 94 දෙන්න. 
උදා.. 9471********මෙන්න මේ විදියට...






  71 *******






  77 *******






 72 *******










   78 ********




   මේ දෙකට නම් පලාතෙ හැටියට වෙනස් වෙනවා . 






____________________________



උඩ පැන පැන මල් කඩන්න පුලුවනි.හැබැයි වැඩේ දෙල් කරගන්න එපා. සද්ද නැතිව කරගන්න.මේ නෙට්වර්ක් එක කාර්යබහුල කරගන්න එපා.200% ක් වැඩේ හරිගියා සන්ටෙල් CDMA එකකට .මොකද අපේ ගෙදර තියෙන්නේ ඒකක්නේ. හුග දෙනෙකුටනම් එක පාර සෙට් වෙන්න අමාරැයි. Call කලාම මුලින්ම එයාලගේ Add එකක් යයි. ඒක ඉවර උනාම Call එක Connect වෙනවා.වැඩේ සිරා.හැබැයි අනිවා Comment එකක් දාල යන්න.

Monday, August 16, 2010

Hack

මොකක්ද මේ Hack  කරනවා කියන්නේ . Hack  කරනවා කියන්නේ අනවසරයෙන් (ඒ කිව්වේ හොරෙන් වගේ ) යමක් කිරීම  මේක බොහෝවිට සමාන වෙන්නේ පරිගණක ආශිත දෙයකටයි.මම අද කියන්න යන්නේ Mobile එකක් Hack  කරන්නෙ කොහොමද කියන එක ගැන. ම්.. මේකත් එක්තරා හොර වැඩක්නම් තමයි. Joliyaට කරල බලන්න. මෙන්න කතාව




මුලින්ම ඔබ සතුව Java පහසුකම තිබෙන Mobile එකක් තියෙන්න ඕනෙ.
ඒ කියන්නේ .jar  වැඩකරන Mobile එකක්.



මෙන්න ලින්ක් එක මෙතන ක්ලික් කරලා Download  කරගන්න. දැන් ඒක ඔයාලගේ Mobile එකට දාගෙන ළග පාත Blootooth On කරල තියෙන ඕනෙම Mobile එකක් ඇතුලට රිංගල මෙන්න මේ හොරකමි ලයිස්තුව කරන්න පුලුවනි.




01. අපට ඕනෙ Number එක Dial කරන්න
02. SMS ටික කියවන්න
03.Mobile එක Off කරන්න
04.සින්දුවක් Play කරන්න
05.ඇතුලු මුලු Mobile එකම අපට පාලනය කරන්න පුලුවනි.

මොකද හොරවැඩේ ගැන හිතන්නේ. යනගමන් Comment එකක් දාල යන්න.