.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

බාගත කවුලුව.






01. පොඩි EXE එකක් ලැබුනා.මේකෙන් කරන්නේ Windows XP,  Windows 7බවට පරිවර්ථනය කරනවා.ඒ කිව්වට Windows Xp උඩින් තමයි 7 වගේ පේන්නේ.කිසිම අවුලක් නෑ. Speed එක Slow වීමක් නම් නෑ.

මෙතන තියනවා Including . මං කිව්වෙ අන්තර්ගතය.











වැඩේ දීල ඉවර වුණාම මෙන්න මේ වගේ පෙනුමක් ලැබේවි. දැන් ටිකක් පිරිය ඇතුව වැඩ කරන්න පුල්වන් වෙයි.

මෙන්න ලින්ක් එක  Windos 7 remix


______________________________________________________________________


02.  සිංහල Type කරන්න ගියාම නැට්ටේ ඉදන්ම ගොම ගාගන්නවද.වගේ එකක් පාවිච්චි කරන් නැද්ද. නම් තියනවා.ඒත් සල්ලි ඉල්ලනව නේද.මෙන්න ලින්ක් එක නොමිලේම බාගන්න. මේක ගන්න ගියනම් රු. 500.00ක් ඉල්ලනවා. මෙන්න බොරැනම්.

වැඩිය සේල් නොකර සද්ද නැතුව බාගන්න.මෙන්න ලින්ක් එක.
Key Man