.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

Monday, April 19, 2010

Onlie Data Storage

ඉතින් කොහොමද. අවුරැදු කාල ඔන්න ආපහු වැඩට බැස්සා.මට තවත් අලුත් දෙයක් හම්බවුණා.ඒ Online Data Storage කරන්න පුලුවන් Sight එකක්.



________________________
මොනවද මේ Online Data Storage කියන්නේ.

* අපගේ දත්ත යලි අප දිනෙක ලබාගන්නාතුරැ සුරක්ෂිතව තබාගන්නා සේවාවක්.
________________________




මොනවද මේකෙන් ලැබෙන පයෝජන

* අපි හිතමු ඔයාලගේ ඉතාම වැදගත් දත්ත(Wallpapers,Mp3,Videos,Documents) හාඩි ඩිස්ක් එකේ Save කරල තියෙනව.වෙනවට කියනව නෙමෙයි.වෛරස් Attack ඇවිදින් ඔයාගේ PC එක ON කරඟන්න බැරිතත්වෙකට එනව එතකොට ඔයාලගේ හැම Data එකක්ම lost වෙනව නේද.

* ඉතින් ජොලියට හරි Back up කරල තිබුනනම් බය වෙන්න දෙයක් නෑ.
* ඒ වගේම තමයි අපි මෙහි ගබඩා කරල තියන දත්ත වලට ආරත්ෂාව හොදින් ලැබෙනවා.
* ලෝකයේ ඕනෙම තැනක ඉදන් Log වෙලා ආපහු අපේ දත්ත ලබාගන්නත් පුලුවනි


මෙන්න ලින්ක් එක
මෙතන කොටන්න.

1 comment:

  1. තවත් විස්තර ඕනිනම් comment කරන්න.

    ReplyDelete

දැනුන දේ ලියල යන්න