________________________
මොනවද මේ Online Data Storage කියන්නේ.
* අපගේ දත්ත යලි අප දිනෙක ලබාගන්නාතුරැ සුරක්ෂිතව තබාගන්නා සේවාවක්.
________________________
මොනවද මේකෙන් ලැබෙන පයෝජන
* අපි හිතමු ඔයාලගේ ඉතාම වැදගත් දත්ත(Wallpapers,Mp3,Videos,Documents) හාඩි ඩිස්ක් එකේ Save කරල තියෙනව.වෙනවට කියනව නෙමෙයි.වෛරස් Attack ඇවිදින් ඔයාගේ PC එක ON කරඟන්න බැරිතත්වෙකට එනව එතකොට ඔයාලගේ හැම Data එකක්ම lost වෙනව නේද.
* ඉතින් ජොලියට හරි Back up කරල තිබුනනම් බය වෙන්න දෙයක් නෑ.
* ඒ වගේම තමයි අපි මෙහි ගබඩා කරල තියන දත්ත වලට ආරත්ෂාව හොදින් ලැබෙනවා.
* ලෝකයේ ඕනෙම තැනක ඉදන් Log වෙලා ආපහු අපේ දත්ත ලබාගන්නත් පුලුවනි
මෙන්න ලින්ක් එක
මෙතන කොටන්න.
තවත් විස්තර ඕනිනම් comment කරන්න.
ReplyDelete